Admission for grade 6

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසල් ගීතය


විජයතු විජයතු මෑණී
අපගේ විදුහල් මෑණී ....//
සිසු ගණ අතරත - රඳවන විදුනැණ විජයතු විජයතු මෑණී
අපගේ විදුහල් මෑණී
විදුහල අප සපුගස්කන්දේ කිතුහර මිහිරිය ගෙල බැන්දේ
විදු සඳ පහනින් අප හද සනසන විජයතු විජයතු මෑණී
අපගේ විදුහල් මෑණී
සිසු මුළු සිය තුරුලට ගෙන්වා දිදුලයි දියුණුවෙ මග පෙන්වා දනකර පූජිත ගුණ නැණ පූජිත විජයතු විජයතු මෑණී අපගේ විදුහල් මෑණී
දිගත පතළ ජීවන ගංගා ඔබගේ ඇකයෙන් පැන නැංගා අප හද මනු දම සුසරිත වඩමින විජයතු විජයතු මෑණී
අපගේ විදුහල් මෑණී
විපයතු විජයතු මෑණී
අපගේ විදුහල් මෑණී ....//